8 Aug 2026, 05:35 UTC≈1,070 views164 reactionsread 8 August 2026 අනිවාර්යය MCQ 40 ක් විතර Past Paper එක්ක වෙන් කරලා දුන්නොත් ඒක හරහා වැඩක් කරගන්න පුළුවන් වෙයිද ?
හැබැයි අපි නම් කියන්නේ හොඳ A එකකට යන්න නම් අපි කියන Topic 100 කොටස් ටික හොඳට බලාගන්න කියලා
අනිවාර්යය MCQ ටික වෙන් කරලා ඕනි නම් කියන්න බලන්න , හැබැයි ඒ 40 ම මේ පාර Paper එකට ඒවී කියන්න නම් අමාරුයි , අඩුම 30 ක් වත් ඒවි හැබැයි
❤153🔥8👏3
8 Aug 2026, 05:26 UTC≈1,170 views17 reactionsread 8 August 2026 ✅ අනිවාර්යය MCQ 07 ක්
📎 වැඩේ වෙන විදිහ ගැන පැහැදිලි යිනේ ළමයි... නැවත නැවත පැහැදිලි කරන්න යන්නේ නැහැ... මේකෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන්
📘 ඒකකය 3: දෝලන හා තරංග සහ ප්‍රකාශ විද්‍යාව (Oscillations, Waves & Optics)
2️⃣5️⃣. සරල අනුවර්තී චලිතය (SHM): ප්‍රවේගය, ත්වරණය සහ ශක්ති විචලනය
2️⃣6️⃣. SHM ආශ්‍රිත ප්‍රස්ථාර සහ ආවර්ත කාලය සෙවීම
2️⃣7️⃣. යාන්ත්‍රික තරංග සහ විද්‍යුත් චුම්භක තරංග වල ගුණ
2️⃣8️⃣. තරංග පරාවර්තනය, වර්තනය…
❤16👏1
8 Aug 2026, 03:49 UTC≈1,330 views10 reactionsread 8 August 2026 🌟🌟🌟🌟🌟🌟
📌 ළමයි, ඔයාලා කාට හරි 2026 Main Revision Channel එකට Join වෙන Link එකේ ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා නම්
➡️ මෙන්න මේ පහළ Link එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්
[ අනුමාන ව්‍යුහගත සහ පොදු රටාවේ MCQ ටික මේ Channel එකට තමා දාන්නේ ළමයි ]
https://t.me/+pc49A7VUNRNkYzdl
❤7🥰2❤🔥1
7 Aug 2026, 16:20 UTC≈1,610 views32 reactionsread 8 August 2026 Voice message
💬💬💬💬💬💬
📣 වැදගත් නිවේදනයක් ළමයි, මේක හැමෝම අහන්න...‼️
❤32
7 Aug 2026, 16:18 UTC≈1,580 views39 reactionsread 8 August 2026 Voice message
🎮 ඒකක හා මාන
🥇TOPIC - 05
➕ අනිවාර්ය MCQ 01 ✔️
❤36🔥3
7 Aug 2026, 13:47 UTC≈1,970 views136 reactionsread 8 August 2026 ‼️ ළමයි මේ විදියට අනිවාර්යය MCQ දෙන ගමන් Topic 100 කට විෂය නිර්දේශය කඩලා
➡️ විෂය නිර්දේශය මතක් කරන වැඩේ ඔයාලට ගැලපෙනවද ? මේක හොඳ දෙයක්ද ? අපිත් පළවෙනි වතාවට ටිකක් මහන්සි වෙලා මේක කරන්නේ...
💬 අනිවාර්යෙන් දෙයක් කියාගෙන යමුකෝ
❤131❤🔥5
7 Aug 2026, 13:39 UTC≈2,040 views42 reactionsread 8 August 2026 ✔️ අනිවාර්යය MCQ 09 ක්
🔴 මේ සිද්ධාන්ත කරුණු මතක් කර ගැනීමට අවශ්‍ය වන Voice ටිකත් අපි දෙන්නම් ළමයි
📣 මේ වගේ Topic 100 ක් හරහා අපි MCQ ටික ගොඩ දාගමු කොල්ලනේ...
📘 ඒකකය 2: යාන්ත්‍ර විද්‍යාව (Mechanics)
6⃣. විස්ථාපන-කාල, ප්‍රවේග-කාල සහ ත්වරණ-කාල ප්‍රස්ථාර සහ ඒවා අර්ථකථනය කිරීම
7⃣. ප්‍රවේග-කාල ප්‍රස්ථාර ආශ්‍රිතව විස්ථාපනය/දුර ලබාගැනීම
8⃣. සාපේක්ෂ ප්‍රවේගය සහ චලනය වන වස්තුවකට සාපේක්ෂව වෙනත් වස්තුවක චලිතය
9⃣. ප්‍රක්ෂි…
❤🔥30❤9🥰2🔥1
7 Aug 2026, 09:52 UTC≈2,600 views89 reactionsread 8 August 2026 🎙අනිවාර්ය MCQ 01 ✅
🔔 ළමයි අපි එහෙනන් මිනුම පාඩමේ මෙන්න මේ Topic වලට අදාළ Voice ටිකත් එක්ක හමු වෙමු
➡️ සම්පූර්ණ Topic 100 ක් පොඩි පොඩි කොටස් වලට කඩලා තියෙන්නේ
මේකේ වටිනාකම දැන්ම තේරෙන එකක් නැහැ...‼️
📘 ඒකකය 1: මිනුම් (Measurements)
1️⃣ මූලික භෞතික රාශි, ඒකක හඳුනාගැනීම සහ මාන විශ්ලේෂණය (සමජාතීය මූලධර්මය)
2️⃣මිනුම් උපකරණවල කුඩාම මිනුම සෙවීම (වර්නියරය/මයික්‍රොමීටරය )
3️⃣මිනුම් උපකරණවල මූලාංක දෝෂ සහ සත්‍ය කියවීම් ලබ…
❤83❤🔥4🥰2
7 Aug 2026, 06:49 UTC≈2,110 views79 reactionsread 8 August 2026 🗓 ළමයි, අපි Physics Structure Guessing ටික දීලා පොඩ්ඩක් සද්ද නැතිව හිටියේ Combined & Biology වලට ඔයාලට වැඩ කරගන්න අවස්ථාව හදලා දීලා
🖥 අපි PHYSICS විෂය නිර්දේශය කොටස් 100 කට කඩලා Voice දෙන එකෙහි පළමු දිග හැරුම අද කරන්නන් ළමයි
🔄 එතනින් එහා ආයේ අපි Combined & Biology ඉවර වෙලා හමුවෙමු නේද ?
ඔයාලගේ අදහස අපිට
කියන්න බලන්න 💬
❤73🥰5❤🔥1
6 Aug 2026, 11:42 UTC≈6,810 views50 reactionsread 8 August 2026 🔖 අනුමාන ප්‍රායෝගික රචනා ප්‍රශ්න සියල්ල - VOICE
1️⃣ ව්‍යුහගත රචනා ප්‍රශ්න 01
2️⃣ ව්‍යුහගත රචනා ප්‍රශ්න 02
3️⃣ ව්‍යුහගත රචනා ප්‍රශ්න 03
4️⃣ ව්‍යුහගත රචනා ප්‍රශ්න 04
📣 ළමයි මේ දේවල් වලට වැඩි අවධානයක් යොමු කරන්න , ඒ ඇයි කියන්න යම් හේතු සහිතව පැහැදිලි කිරීමක් කරලා තියෙනවා
🎮 ඊළඟට ඕන වෙන්නේ MCQ ටික ද, ESSAY ටිකද ළමයි
❤43🔥4🥰3
6 Aug 2026, 11:37 UTC≈2,630 viewsread 8 August 2026 Sticker
Sticker, posted without a caption
6 Aug 2026, 11:37 UTC≈2,810 views30 reactionsread 8 August 2026 Voice message
📝STRUCTURE 04
🎙 ධාරාව Practical එක අපි එන්න පුළුවන් කියලා හිතන්නේ නම් මෙන්න මේ විදිහට
✅ නැවත නැවත කියනවා ළමයි , අන්තිම මොහොතේ අඩු මට්ටමේ සිටින ළමයින්ට ඔළුවට සහනයක් කරගන්න මේ දේවල් අපි දෙනවා
💬 ප්‍රායෝගික පරීක්ෂණ ඔක්කොම බලන්න පුලුවන්නම් හොඳයි
❤27😍2👏1
Showing the 12 most recent of 25 posts we hold for @MA26REV. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.