8 Aug 2026, 03:58 UTC537 views13 reactionsread 8 August 2026 Structured essay practice 🧬
A)1.පහත සඳහන් ශ්වසන ව්‍යූහ දක්නට ලැබෙන අපෘෂ්ඨවංශ ජීවියෙක් බැගින් සඳහන් කරන්න.
a) අභ්‍යන්තර ජලක්ලෝම
b) ශ්වාසනාල පද්ධති
2.බහිස්‍රාවි ව්‍යුහ සම්බන්ධයෙන් සම්පූර්ණ කරන්න.
a)පැතිරී ඇති අන්දව අවසන් වන අන්තයක් සහිත රුධිර වසා තුළ ගිලනු නාලිකා
b)සෛලික එක් අන්තයක් සීලෝමයටත් අනෙක් අන්තය බාහිරේටත් විවෘත නාලආකාර ව්‍යුහ ය
3.මිනිසාගේ ප්‍රත්‍යනුවේගේ ස්නායු පද්ධතිය මගින් ක්‍රියාවලිය උත්තේජනය කරන කරන …
❤13
8 Aug 2026, 03:26 UTC562 views8 reactionsread 8 August 2026 Marking
A)1.a) හයිඩ්‍රජන් බන්ධන නිසා ජලඅණු අතර පවතින ආකර්ෂණය
b).යම්කිසි ජීවී විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා ජනිතයන් බිහිකිරීමේ හැකියාව.
c) පරිසරයට අනුවර්තනය ලෙස ජීවීන් තම ජීවිත කාලය තුළදී අත් අත් කරගත් ලක්ෂණ ප්‍රජනිතයන්ට සම්ප්‍රේෂණය.
3.a)මේද අම්ලවල හයිඩ්‍රොකාබන් දාමයේ ස්වභාවය මත .
b) පොල්තෙල් සංතෘප්ත මේද වීම පොල්තෙල් කාමර උෂ්ණත්වයේදී ද්‍රව ලෙස පැවතීම.බටර් කාමර උශ්නත්වයේදී ඝන ලෙස පැවතීම
4.a)DNA
b…
❤8
7 Aug 2026, 17:24 UTC791 views42 reactionsread 8 August 2026 ✅✅දැන් bio වලට ප්‍රමුඛත්වය දෙන්න ලමයි
❤38🔥4
7 Aug 2026, 14:57 UTC868 views22 reactionsread 8 August 2026 High Risk Essay🧬🎯
A) සෛල විභාජනය සදහා වැදගත් වන ශාක වර්ධක ද්‍රව්‍යවල කාර්යභාරය විස්තර කරන්න .
B) ශාක යාන්ත්‍රික් උත්තේජ කෙරෙහි ප්‍රතිචාර දක්වන ආකාරය විස්තර කරන්න.
🔥17❤5
7 Aug 2026, 14:53 UTC894 views7 reactionsread 8 August 2026 Marking 🧬🎯
(
(A) 1.නිරක්ශයට සමීපව ව්‍යාප්ත වී උපනිවර්තන ප්‍රදේශවලටද විහිද ඇත .
2.නිවර්තන වර්ෂා වනාන්තර හි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 2000-4000mm වේ.
3. ාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 25-29 'Cසාමාන්‍ය උෂ්ණත්වයක් සහිතය.
4. සාමාන්‍ය නිවර්තන වැසි වනාන්තරවල ස්ථාවර කැපීපෙනෙන වර්ෂා සමයක් දැකිය හැකිය.
5. නිවර්තන වැසි වනාන්තරවල නෙරුස්තර, වියන් සහ උපවියන් විස්තර දෘෂ්‍යමාන වේ .
6.එයට පහළින් පඳුරු සහ විශාල ආකශ්ටීය ශාකවලින් යුතු …
❤7
7 Aug 2026, 07:31 UTC870 views8 reactionsread 8 August 2026 https://youtu.be/ygZC8Vn0YPY
❤8
7 Aug 2026, 02:42 UTC933 views14 reactionsread 8 August 2026 Structured Essay🎯🧬
(A)1.පහත සඳහන් පදවල අර්ථය කුමක්දැයි සඳහන් කරන්න
a.සංශක්තිය
b.ප්‍රජනනය
c. පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය
2. ට්‍රයිඒසයිල්ග්ලිසරෝල් අනුව සෑදෙන ආකාරය පහත ඇඳදක්වන්න.
3.a)මේද/ ට්‍රයිග්ලිසර්යිඩ සංතෘප්ත හා අසංතෘප්ත ලෙස වර්ග කිරීමේ පදනම කුමක්ද
b)පොල්තෙල් බටර් වලින් වෙනස් වන්නේ කෙසේද
4.a) සියලු ජීවීන්ගේ ප්‍රවේණි කටයුතු සඳහා දායකවන අනුව කුමක්ද?
b) ඔබ ඉහත සඳහන් කළ අනුවේ කෘත්‍යමය ලක්ෂණ දෙකක් ලියන්න.
5. a)…
❤14
7 Aug 2026, 01:35 UTC878 views7 reactionsread 8 August 2026 Marking 🎯🧬
A) 1.රසායනික ප්‍රතිග්‍රාහකය
තාප ප්‍රතිග්‍රාහකය
ප්‍රකාශ ප්‍රතිග්‍රාහක
්ත්‍රික ප්‍රතිග්‍රාහක
වේදනා ප්‍රතිග්‍රාහකය
a)අග්න්‍යාශය
b)අධිවෘක්කය
c) තයිරොයිඩය
d) හයිපොතලමස
3.a) තෛරොයිඩ් හෝමෝනවල T3හා T4 අධික සාන්ද්‍රණවලට දේහ පටක නිරාවරණය වේ.
මීට අමතරව තයිරොඩ් ග්‍රන්ථියේ හයිපොතලමසෙහි හා පිටියුටරි ග්‍රන්ථි ආබාධ හෝ අසාමාන්‍ය ක්‍රියාකාරීත්වය හේතුවේ.
b) අගන්‍යාශයේ ලැන්ගරිහැන්දීපිකා සෛල …
❤7
6 Aug 2026, 15:05 UTC884 views5 reactionsread 8 August 2026 https://www.youtube.com/live/1Ug2EpJktCQ?si=lO7mlfYBQLDy8ZRu
✅✅Live එකට සෙට් වෙන්න ලමයි....
❤5
6 Aug 2026, 14:54 UTC886 views4 reactionsread 8 August 2026 https://youtube.com/live/mfWB8ggNRrQ?feature=share
❤4
6 Aug 2026, 14:25 UTC924 views13 reactionsread 8 August 2026 High Risk Essay 10-marking
1.සෛලවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන
1. දූලක යනුවෙන් හැඳින්වෙන ජෛව රසායනික ද්‍රව්‍ය නිපදවීමට ඇති හැකියාව දූලකජනකතාව නම් වේ.
2. ඒවා ප්‍රෝටීන හෝ ලිපපොලිසැකරයිඩ වෙයි .
3. දාරකයා කෙරෙහි විශේෂිත වූ හානියක් සිදු කරන නිසා මේවා ජෛව විෂ ලෙස හඳුන්වනු ලැබේ.
4. මේවා ආකාර දෙකකි .
5. අන්තඃධූලක
6. ලිපපොලිසැකරයිඩ වෙයි.
7. ශුද්‍ර ජීවී සෛලවල කොටස් වන මේවා තාපස්ථයි ධුලක වේ .
8. බැක්ටීරියා…
❤13
6 Aug 2026, 13:52 UTC960 views3 reactionsread 8 August 2026 High Risk Essay🎯🧬
1.නිවර්තන වර්ශා වනාන්තරයක පවතින ලාක්ෂනික ලක්ෂණ විස්තර කරන්න.
2. වෛරසවල මූලික රූපිය හා කායික විද්‍යාත්මක ලක්ෂණ විස්තර කරන්න.
❤3
Showing the 12 most recent of 25 posts we hold for @biologymeter. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.