14 Apr 2026, 06:02 UTC705 views21 reactionsread 1 September 2026 Photo
🌕උතුම් තුණුරුවනේ පිහිටෙන් ,අනුරාධපුර රුවන්වැලි මහා සෑ රජුන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ,මහනුවර ශ්‍රී දළදා වහන්සේගේ අනුහසින් සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වන ,සියලු යහපත් පැතුම් ඉටු වන ,සතුට සැනසීම කායික මානසික සුව සහනය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏
❤20🙏1
1 Apr 2026, 06:48 UTC≈1,020 views26 reactionsread 1 September 2026 Photo
🥇🥇Congratulations Dilan karunarathne 👏👏-Island 1 st -Biology
ඒ වගේම පරාර්ථකාමීව තවත් බොහෝ සිසුන්ට උදව් කරන ගමන් ඉහළ ප්‍රතිඵල ලබාගත්ත Telegram channel වල owners ල ,admin ල හැමෝටම ත් 👏👏
උසස් පෙළ විභාගයෙන් ඉහල සාමාර්ථ ලබාගත්ත හැමෝටමත් සුබ පැතුම් 😌😌
❤26
30 Nov 2025, 10:39 UTC≈1,630 views18 reactionsread 1 September 2026 හැමෝම හොදින්ද ලමයි 🙂
දැන් තමයි සිග්නල් ලැබුනෙ ඒකයි පරක්කු උනේ massage එකක් වත් දාන්න
❤18
9 Nov 2025, 04:24 UTC≈2,070 views67 reactionsread 1 September 2026 🟡තෙරුවන් සරණින් ,හෙටින් අරඹන විභාගය, ඔයාලා හැමෝම බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලබාගන්න ලැබෙන,සියලු දෙනාගේම අනාගත බලාපොරොත්තු ඉටු වන විභාගයක්ම වේවා😊😊
❤67
1 Jan 2025, 07:08 UTC≈5,400 views35 reactionsread 1 September 2026 🎆🌅ලැබුවා වූ 2025 නව වසර සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු කරගන්නට බාධාවකින් තොරව කැප වී වැඩ කරන්නට ඔබ සියලු දෙනාට අවස්ථාව ලැබෙන නව වසරක් වේවා✊✊
❤34👌1
1 Jan 2025, 07:07 UTC≈5,100 viewsread 1 September 2026 Video
Video, posted without a caption
12 Dec 2024, 15:02 UTC≈5,440 views14 reactionsread 1 September 2026 Photo
🥹 bio esssay papere අවුල් ගියාද 25 frist / second / third shy කරන්නද ඉන්නේ essay ලියලම නැද්ද ලියන්න බයද එහෙනම් අපිත් එක්ක essay ලියන්න් එන්න
රූප සටහනකින් / වගුවකින් එසේ පොයින්ස් ඔක්කොම මතක තියාගමුද එහෙන්ම් මේ bot ට පණිවිඩයක් යොමු කරන්න
@Clzcontact_bot
👍9⚡3❤2
26 Aug 2024, 02:39 UTC≈7,440 views5 reactionsread 1 September 2026 https://t.me/+48-dRO3ma2o0MWM1
❤4🥰1
Signed Your mind
20 Aug 2024, 12:59 UTC≈7,360 views6 reactionsread 1 September 2026 රන්ධීර් සර්ගේ apni site එකේ physics පන්ති යන කෙනෙක් ඉන්නවා ද
💯4❤1👍1
Signed It's over
14 Aug 2024, 14:27 UTC≈7,640 views36 reactionsread 1 September 2026 Congratulations sir 👏🎈🎉
❤36
Signed Your mind
14 Aug 2024, 14:27 UTC≈7,060 views55 reactionsread 1 September 2026 🏆The Most Popular Education Website Of The Year
2024 වසරේ අධ්‍යාපනික අංශයෙන් ලංකාවේ ජනප්‍රියම වෙබ්අඩවිය ලෙස echem.lk අප ඔසවා තැබූ ඔබට ස්තූතියි.
Congratulations to other nominees
- dpeducation.lk
- viduhala.lk
- idbtraining.lk
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
❤🔥44❤9👍2
Signed Your mind
14 Aug 2024, 14:23 UTC≈5,690 views64 reactionsread 1 September 2026 Photo
Photo, posted without a caption
❤56❤🔥7🔥1
Signed Your mind
Showing the 12 most recent of 20 posts we hold for @sanijarobinofstudy. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.