12 Aug 2026, 02:55 UTC573 views8 reactionsread 30 August 2026 File
⚡PHYSICS SHORT NOTE
🔺Theory අවුල් තැන් තියෙන ළමයී ඉන්නවා නම් මේ වෙලාවේ මේ Note එක බලලා ඉක්මනට ඒ කොටස් ආයෙ බලාගෙන ප්‍රශ්න Practice කරමූ..
🔺සම්පූර්ණ theory ඉගෙන ගන්න වෙලාවක් නෑනෙ දැන්. ඒ නිසා මගහැරුණු ඔයාට ඕනි තැන් තියෙනවා නම් ඒ තැන් විතරක් බලන්න මේ Note එකෙන්.
❗️ මේකෙ අඩුපාඩු තියෙන තැන් ටිකක් තියෙනවා ළමයී.. ඒ නිසා ටිකක් කල්පනාකාරීව බලන්න මේක.
උපරිම කාර්යක්ෂම විදිහට වැඩ කරමූ ළමයී.. 🚀
කාලය ගොඩාක් වැදගත්. ✔️
#ඔයාට_ප…
❤8
Signed Pasindu Akash
12 Aug 2026, 02:53 UTC626 views7 reactionsread 30 August 2026 ‼️ Physics ළකුණු ටිකක් අඩු මට්ටමක ඉන්න ළමයි සහ මේ මාතෘකා වැඩිය සෙට් නෑ වගේ හිතෙන ළමයී අනිවාරෙන් අද පොඩි වෙලාවක් අරගෙන මේ පොදු රටාව බලලා ඉවර කරන්න ළමයී..
මේ හැම මාතෘකාවකින්ම වගේ MCQ 1 ගානෙ එනවා සාමාන්‍යයෙන්.
ඒ නිසා බලාගෙන යන්න.
t.me/studymatemain/294
❤7
Signed Pasindu Akash
25 Jul 2026, 05:34 UTC≈1,330 views20 reactionsread 30 August 2026 ‼️ මේ දවස් වල මේ මාතෘකා ටික බලලා, බැරි ඒවා තියෙනවා නම් අනිවාරෙන් බලාගන්න ළමයී..
මේ ටික බැරුව නම් Exam එකට යන්න එපා.. 🫠
පුළුවන් තරම් MCQs කරන්න.
❤20
Signed Pasindu Akash
25 Jul 2026, 05:32 UTC≈1,050 views14 reactionsread 30 August 2026 Photo
❓ PHYSICS පොදු රටාව | STUDY MATE
දැනට කරපු මාතෘකා බලන්න 👇
✅ මිනුම්, ඒකක හා මාන
✅ මිනුම් උපකරණ
✅ ප්‍රවේග කාල / විස්ථාපන කාල ප්‍රස්ථාර
✅ ගුරුත්ව කේන්ද්‍ර
✅ අවස්ථිති ඝූර්ණය
✅ වෘත්ත චලිතය
✅ Ft ප්‍රස්ථාර
✅ සරල අනුවර්තීය චලිතය
✅ තරංග හා ඒවායේ ලක්ෂණ
✅ ඩොප්ලර් ආචරණය
✅ ධ්වනි තිව්‍රතා මට්ටම්
✅ PV වක්‍ර
✅ ප්‍රිස්ම
✅ ප්‍රකාශ උපකරණ
✅ කාච
✅ කාච සූත්‍රය
✅ භූමි කම්පා තරංග
✅ අංශු භෞතික විද්‍යාව
✅ තාර්කික පරිපථ
✅ සමක ප්‍රතිරෝධය
✅ ගු…
❤14
Signed Pasindu Akash
The owner of this channel has been inactive for the last 17 months. If they remain inactive for the next 10 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.
9 May 2026, 06:29 UTC≈2,380 views9 reactionsread 30 August 2026 Photo
🟠 මැයි පළවෙනි සතියේ Paper එක ( Model Paper 10 ) අද කරන්න පුළුවන් ළමයී..
පළවෙනි සතිය FREE නිසා ඕනම ළමයෙකුට ලියන්න පුළුවන් මේක.
හැමෝම ලියන්න බලන්න ඒ නිසා. 😌
✅ මේ Link එකෙන් ගිහින් පහළට scroll කළාම තියෙනවා Free Week එක.
ඒකට Enroll වෙන්න.
https://mystudymate.edu.lk/courses/model-papers-free-week/
මාර්තු සහ අප්‍රේල් මාස වල මුල් සති දෙකේ Papers දෙකත් තියෙනවා..
Paper එක කරලා 0704021969 ට උත්තර ටික එවන්න.. අපි බලලා එවනව…
❤9
Signed Pasindu Akash
6 May 2026, 03:17 UTC≈1,860 views3 reactionsread 30 August 2026 මැයි මාසෙ පළවෙනි සතිය ඕනම ළමයෙකුට නොමිලේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්..😌 එහෙම සම්බන්ධ වෙන ළමයින්ට මාර්තු සහ අප්‍රේල් පළමු සතිවල කරපු Model Papers දෙකත් නොමිලේ ලැබෙනවා. ✔️
🟣 ඒ වගේම මැයි මාසෙ පන්තියට අලුතින් සම්බන්ධ වෙන ඕනම ළමයෙකුට කලින් මාස වල Model Papers 08 ක Pack එක 50% ක් මිල අඩුවෙන් ගන්න පුළුවන්. (Rs. 2000) 📚
🔗Join FREE Week 👇
https://mystudymate.edu.lk/courses/model-papers-free-week/
🔗Join MAY MCQ Class 👇
…
❤3
Signed Pasindu Akash
6 May 2026, 03:17 UTC≈1,460 views7 reactionsread 30 August 2026 Photo
📒 මැයි මාසේ MCQ Class එක 📒
තව මාස තුනයි.📆 දැන් තමයී ඔයාලා වැඩිපුරම මහන්සි වෙලා ලොකූ lead එකක්, ලොකු වෙනසක් කරන්න ඕන.
අන්තිම මාසෙ වෙනකන් හිටියොත් පරක්කුයි.. ඒ නිසා දැන්ම වැඩියෙන් MCQs කරලා Physics MCQ එක හදාගන්න.. 📈
ඒකට ලොකු උදව්වක් ගන්න අපේ Class එකෙන්.
මේ අපේ Class එක ගැන 👇
මාර්තු මාසෙ පටන් ගත්තු අපේ MCQ Class එකේ දැනට,
✅ Model Papers 09 ක්
✅ Mix MCQ Prep 100+ MCQs
✅ දෝලන හා තරංග MCQ Prep
✅ පොදු රටාව මාතෘකා 5 ක්…
❤7
Signed Pasindu Akash
5 May 2026, 01:31 UTC≈1,420 views31 reactionsread 30 August 2026 ✍️Papers කරද්දි හම්බවෙන වැදගත් Points Note down කරගන්නවද ??
මං දන්නව මේ Group එකේ ඉන්න හොඳ... ළමයි Past Papers, Model Papers එහෙම කරලා ඒවට විවරණ ඒම ලියනවනේ.. 🙂↕️ අන්න ඒ විවරණ ලියන ළමයින්ට කරන්න පුළුවන් තව පොඩී දෙයක් තමයී මේ.. ✌️
ඔයාල විවරණ ලියද්දි Notes,Tutes එහෙම පෙරළලා බලන්න වෙනවනේ ළමයි..
අන්න ඒ බලද්දි ඔයාට හම්බෙනවා "අඩේ මෙහෙම ඒවත් මං ඉගෙන ගෙන තියෙනවද? 🧐" වගේ Points,
ඒ වගේම ඔයාට වැඩිය හම්බෙන්නෙ නැති ඒත් ගොඩක් වැ…
❤28💯3
Signed Pasindu Akash
1 May 2026, 18:45 UTC≈1,380 views8 reactionsread 30 August 2026 Campus පොතේ pdf හොයපු අයට 👆
🔥8
Signed Pasindu Akash
1 May 2026, 18:44 UTC≈1,290 viewsread 30 August 2026 Forwarded from @thushlk0File
File, posted without a caption
Signed Pasindu Akash
1 May 2026, 00:32 UTC≈1,770 views19 reactionsread 30 August 2026 Photo
🐣 A/L Exam එකට තව දවස් 101 යි කියල දන්නව ද.. ❕🙊🌝
හරියට ම ගත්තම එක subject එකකට දවස් 33 ක් වගේ තියෙන්නෙ. 🙌📆
ඒ කියන්නෙ මාසයක් වගේ නේද? 🤔
⏳ " කාලය කියන්නෙ මොන තරම් දේවල් වෙනස් කරන්න පුලුවන් දෙයක් ද..? " ⏰🎀
ඒ බව හොදින්ම දන්න ඔයාල මේ මාස කිහිපය තමන්ගෙ උපරිමය මේකට දෙමු. 💪 ඔයාගෙ ජීවිතේ ලොකුම කඩඉම් වලින් එකක් ජය ගන්න එක ඔයාගෙ අතේ තියෙන්නෙ. ඔයාගෙ අනාගතය මේ හදන්නෙ. ❤️🔥
ඉතිං ඔයාගෙ අනාගතය ලියන්න ඔයාගෙ බලාපොරොත්තු හීන ව…
❤19
Signed Hasini Isurindi
Showing the 12 most recent of 20 posts we hold for @studymatemain. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.